Tuesday, May 28, 2013

රාහුලයෙක් ඇවිත්...

අනේක විධ බැඳීම් මැද,
තවත් බැඳීමක්...
දහසකුත් සිනහ මැද,
තවත් එක් සිනහවක්......
මිදෙන්නට සිතන විට මේ,
නිමක් නොපෙනෙන සංසාරෙන්...
මෙන්න ....
රාහුලයෙක් ඇවිත්...


6 comments:

  1. ඔය රාහුලයෝ එන්නෙම හොද වෙලාවල්වලටනේ.

    ReplyDelete
  2. ජීවිත ගමනට සුබ පැතුම් ...හරිම සතුටුයි...

    ReplyDelete
  3. ඔන්න අපෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
  4. සිත්තමී සුභ පතල ගොඩක් කල්නේ......හිතුවෙනම් නෑ කීයටවත් මේ වගේ දෙයක් බ්ලොග් එකේ දාවි කියලා....

    අපි ජීවිතේ මොනම විදියට දැක්කත් ලොකූ අපිට ලැබෙන්නෙ අපි පතාගෙන ආපු විදියටනේ විටෙක අපි දැකපු හීන එකක්වත් නෙමෙයි.

    ඇයි මම එහෙම කිව්වෙ කියල ඔයාට තේරෙනව ඇති....

    කොහොම නමුත් රාහුල උපන්නා බැදීමක් ඇතිවුණා කියලා ඒ ජීවිතේ නොලබපු ඒ අත්දැකීමත් සතුටින් භාරගන්න........

    සුභ පැතුම් හදවතින්ම...........

    ReplyDelete
  5. hadawathinma oyata mama suba pathanwa...oyage jeewithe oya hithna pathna hama deyakama a vidihatama wenna kiyala...sathutin inna hamadama..

    ReplyDelete