Sunday, June 23, 2013

තනි තරුවක්....

තරු පිරුනු අහස දෙස,
බලා සිටියා මං ‍රැයක....
තනිකමට තනි තරුවක්,
ඉල්ලුවාම මම අහසින්,
දුන්නෙ මට සඳ පලුවක්,
එක්ක ලස්සන තනි තරුවක්....









Image from Google