tag:blogger.com,1999:blog-8801013486964667628.post6738092722839649822..comments2023-09-11T15:17:48.987+05:30Comments on ලොක්කයියා..: සිත්තරාවිය..ලොක්කයියාhttp://www.blogger.com/profile/05618770097080227651noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-8801013486964667628.post-3169713319941039412012-04-04T15:07:01.625+05:302012-04-04T15:07:01.625+05:30මතක් වෙනවා තාමත්
රාත්රිය නිදි වරන්
හිතපු හැටි වි...මතක් වෙනවා තාමත්
රාත්රිය නිදි වරන්
හිතපු හැටි විදපු හැටි
ආදරේ දුක් කන්ද

මගේ නෙතගින්
වැටුන කදුලක සීතල
නොදැනුන නුබෙ හිතට
රාත්රියේ සීතල දැනුනාද

පුංචි එකෙක් වගේ
පුංචිම කාලේ ඉදන්
මහමෙරක් දුක් උහුලන්
කරපු අදරේ මදි උනාද

අලුත් සිහින ගොඩාක් අරන්
සිහින සිත්තම් කෙරූ
එ සිත්තාර්විය පමනක්
නුබෙ හිත ගෙනිච්චාද

කමක් නෑ සුදු අයියේ
අහිමි මගෙ හිතට වඩා
සිත්තරාවිට පෙම් කරන්න
දුකක් දෙන්නෙපා කවදාවත්ම

මුතුUnknownhttps://www.blogger.com/profile/12803487793865699844noreply@blogger.com