Thursday, January 22, 2015

අහිමි නුඹගෙන්....

සුසුමන් සලා මා,
වෙන් උනිද නුඹගෙන්..
දැනෙනවා තවමත්,
ලද සෙනෙහස නුඹගෙන්..
නළල සිපගෙන,
වෙන් උනිද නුඹගෙන්..
නොමැකේවි මා ලද,
සුව මිහිර නුඹගෙන්.....
සිඟන්නෙකු වී,
මට අහිමි නුඹගෙන්....
හෙට මා සිඟාවිද,
ආදරේ නුඹගෙන්............

෴ ලොක්කයියා ෴