ලොක්කයියා..
සිහිනයක් සිත්තමට නැගුවෙමි...
Monday, May 22, 2017
මා මියෙන දිනයක.....
නුඹට හැකිනම්,
මට වෛර කරන්නට,
දුකක් නොදැනේවි,
මහ මෙරක් තරමට,
මා මියෙන දිනයක.....
එදාට,
සිහිල් සුලං රැල්ලක්,
නුඹේ වත සිපගෙන,
නුඹට කොඳුරාවි,
නුඹ වෙනුවෙන් ගැහුනු,
මගේ හදවත,
නැවතුන බව සදහටම......
෴ ලොක්කයියා ෴
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)