දෙතොල් පැටලී රස බලා,රමණයේ අම සුව ලබා,
මහ දවාලක මා මග දමා,
ඈ ගියා හිමිසඳ සොයා...
විසිරුණු ඇතිරිලි සොයා,
රැඳි සුවඳ නුඹෙ වත දරා,
මතකයන් මා හද රඳා,
මා ගියා පතිනිය සොයා...
෴ ලොක්කයියා ෴
රැඳි සුවඳ නුඹෙ වත දරා,
මතකයන් මා හද රඳා,
මා ගියා පතිනිය සොයා...
෴ ලොක්කයියා ෴