Tuesday, February 18, 2014
Saturday, August 31, 2013
Sunday, June 23, 2013
තනි තරුවක්....
Tuesday, May 28, 2013
රාහුලයෙක් ඇවිත්...
අනේක විධ බැඳීම් මැද,
තවත් බැඳීමක්...
දහසකුත් සිනහ මැද,
තවත් එක් සිනහවක්......
මිදෙන්නට සිතන විට මේ,
නිමක් නොපෙනෙන සංසාරෙන්...
මෙන්න ....
රාහුලයෙක් ඇවිත්...
තවත් බැඳීමක්...
දහසකුත් සිනහ මැද,
තවත් එක් සිනහවක්......
මිදෙන්නට සිතන විට මේ,
නිමක් නොපෙනෙන සංසාරෙන්...
මෙන්න ....
රාහුලයෙක් ඇවිත්...
Sunday, May 12, 2013
විලම්බීත නගරය..
Monday, March 18, 2013
Friday, March 8, 2013
නොන්චි..
කප්පරක් ගෑනු උන්නත් මේ වගේ ළඳක්..කොයි ඉසව්වකින් ආවද මේක හීනයක්..
කන්කරච්චලෙන් බේරිල ඉන්න තව ටිකක්...
දෙයියනෙ...
නොන්චි මේ ලඟින් නැති එක පූරුවේ පිනක්....
රන් කඳක් වගෙයි මේකිගෙ මූණ රත්තරං...
දෙනතකත් අගෙයි හරියට මක්කදෝ වගෙයි...
හොල්ලලා ගමන් යනකොට තම් දෙනත් තනම්.. රිඟතං..
තට්ටමෙන් කියයි මේකිගෙ ගාය කොයිතරං......
තුන් පොලේ අඩවු අල්ලන නොන්චිගෙ කටේ..
සවුදමෙන් ටිකක් බේරිල ඉන්න මේ වගේ..
මේ වගෙ පින් කඳක් ළඟින් මට ඇලවෙන්න නෑ පිනක්.. අම්මපා..
නොන්චිලා දහක් පරදන මේක රන් කඳක්....
එක දෙකක් උනේ මෙන්න මේ අවුසදේ බලෙන්..
දෙක උනත් ඉතින් හතරක් වෙන්නෙ මේවයෙන්...
තුන් පැයක් වදෙන් බේරිල නොන්චි කෝලමෙන්.. ඇත්තමයි..
මං උනත් ඉතින් ඉන්නෙ මෙ අවුසදේ බලෙන්...
නොන්චිගේ කටින් කවදත් ඇහුවෙ නෑ හොඳක්....
ගම් පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක්....
මං ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක්.. උන්දැගෙ..
මේ වදෙන් අනේ අම්මප නෑ තොලොන්චියක්...
පැණි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනේ...
වළදනා කෙනෙක් ඇත්නම් දෝස නෑ අපේ..
මේ පණික්කලෙත් ඕවට රුන්ද ගති ගතං.. ඒ උනත්..
නොන්චිගේ කනේ වැටුනොත් කම්මුතුයි මමත්....
Re Roo 26-02-2013
Subscribe to:
Posts (Atom)





