Friday, March 23, 2012

අහස සේ නුඹ....



නුඹේ නෙතු දෙස
බලා හිඳිනෙමි..
ඈත දුරකට
සිත දුවයි....
අහස සේ නුඹ
පොළොව සේ මම...
ඒ දෑස් තුල මට පෙනේ...

නුඹේ නෙතු දෙස
බලා හිඳිනෙමි...
මගේ නෙතු
කඳුළින් පිරේ...
දොඩන වදනින්
නොකිව්වත් මා...
සදා නුඹටයි ආදරේ....

No comments:

Post a Comment