දහසක් පෙරුම් පුරන්
හිත මිතුරු ආදරේත් අරන්
සිහින ඔක්කොම වෙනස් කරන්
පෝරු නැග්ගා අපි!...
කොහේදෝ දුර ගිහින්
ආදරයක් නෑ හිතේ
වෛරයක් වත් නෑ මගේ
නුඹ කොහිද කොතැනද
හොදින් ඉන්නවද කොහේ.....
අපරාදේ ජිවිතේ
අපිට අපි හමුවුනේ
වරද කාගේද ඔබේද මගේ
නෑ අපේ දෛවයේ.......
hmmm
ReplyDeleteඕකතමයි ඇත්ත හැබැයි ඒක තෙරුම් යන්නෙ පස්සෙ
ReplyDeleteඅනේ මන්ද ලොකුවෝ...
Deleteමේ පැත්තෙ ආවට ස්තුතියි....
:(
ReplyDeleteමට “බිරිඳ මගේ ඔබ“ ගීතය මතක්වුනො.....
ReplyDeleteනෑ මා ඔබගේ බිරිඳ නොවේ.....
Deleteවරද කාගෙද...
ReplyDeleteදඩුවම් විදින්නෙ කවුද..
අපරාදේ ජිවිතේ
ReplyDeleteඅපිට අපි හමුවුනේ
වරද කාගේද ඔබේද මගේ
නෑ අපේ දෛවයේ.......
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ඒක ඇත්ත ... තෙරුම් යන්නෙ පස්සෙ...
ReplyDeleteහැමදාම වගේ එල බං... :-)
ReplyDeleteඑන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මම ඒත් බැලුවා උඹ ඇයි පරක්කු කියලා....
Delete// අපරාදේ ජිවිතේ
ReplyDeleteඅපිට අපි හමුවුනේ
වරද කාගේද ඔබේද මගේ
නෑ අපේ දෛවයේ....... //
හ්ම් ... වරද කාගෙද කියල හොයන්න ගිහින් තමයි හුඟක් අය වරද්ද ගන්නෙ.
හම්ම්ම්ම්ම් හිතන්න ඕන දෙයක්...
Deleteතාම ගෙදර ආවෙත් නෑ.. ඉඩක් ලැබුණු ගමන් මේ පැත්තේ ආවේ!
ReplyDeleteවැරැද්ද කාගේද කියලා හොයන්න යන්න එපා! ජය!!
"දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප වෙන්වුණේ" වගේද ???
ReplyDeleteහම්ම්ම්ම්... ලංවෙලා ඉන්නවට වඩා වෙන් උනාම දුක වැඩියි...
Deleteස්තුතියි මේ පැත්තෙ ආවට..