නිල් අහස නුඹ වගේ
උදෑසනම හිරු නැගෙන,
අවිහින්සක ඔය සිනාව
සිත්තම් කරාවි හිස් අහස...
ඉඟි පාන දඟකාරී නුඹ
කවියක් වෙලා මගේ හිත,
ගෙන ගිහින් අනන්තයට
මටත් හොරා හෙමිහිට....
සමනළියක් වගේ නුඹ,
නෙතු මානයේ පියඹද්දි,
හීනයක රඳවලා මං,
පැන ගිහින් නුඹ හනිකට...
සඳවතිය ලඟ ඉද්දි
තරු ගොන්නෙ නුඹ සෙව්වෙ,
සැඟවිලා ගිහින් නුඹ මගේ
නන්නාඳුනන
සිහිනය වෙලා අද .....
උපරිමයි ......... තනිකම සැපයි ...
ReplyDeleteඇත්ත...
Delete//ඉඟි පාන දඟකාරී නුඹ
ReplyDeleteකවියක් වෙලා මගේ හිත,
ගෙන ගිහින් අනන්තයට
මටත් හොරා හෙමිහිට....//
මම ආසයි මේ කොටසට... :)
ලිහිණිත් හොරකමක් කරල වගේ...
Deletemeeka kaleth ara oyaage "nanaadunanniya" mada?
ReplyDeletemage thaniyata thanikama indeddi.....,mata mona thanikamak da lokuuu....
kawiya lassanai.mn meekata aasai.
meeka maarama maara lassanai.eththamai.mn dan meeka 7 weni paarata withara kiyawanne..
ReplyDeleteඇත්තටම.... ම්ම්ම්ම් සතුටුයි සතුටුයි...
Deleteආදරය කොයිතරම් දැනුනත් නන්නාඳුනන සිහිනයක් වෙලා මොකටද..
ReplyDeleteනන්නාඳුනන්නියකට තවත් කවි සිතිවිල්ලක් වගෙයි.. ලස්සනයි..!
නන්නාඳුනන විදිහටම ඉන්න එකත් එක අතකට හොඳයි.
Deleteකවි ලියනවා නෙමෙයි කවි මරණව කියන්නෙ මෙන්න මේකට....නියමයි....හරිම ලස්සනයි ලොකූ...
ReplyDeleteසඳවතිය ලඟ ඉද්දි
ReplyDeleteතරු ගොන්නෙ නුඹ සෙව්වෙ,
සැඟවිලා ගිහින් නුඹ මගේ
නන්නාඳුනන
සිහිනය වෙලා අද .....//////
සදවති ළග නැති දාක
ReplyDeleteබැස අවිත් අහසින් නොකියාම
නැවතිලා හිත ලගින් මහ රැක
ගුලිවෙන්න නැතත් මල් යහනක
නිදිවදිමු ඒ නනදුනන සිහිනයක
සද ලග ඉදින මොහොතක
ReplyDeleteතරු අතර සැගවීගෙන
නාදුනන දෑසක් සොයන නුඹ
සදවතියගෙ දෑස නොරිදවාද?
තරු සොයන නුඹට වාගෙම
සදවතිටත් හදවතක් තියෙන වග
අමතක නොකළොතින් පමණක්
නුඹ සැබෑ කවියෙක් වනු ඇත සබද!
කවිකාරයෙක් වගේ....
ReplyDelete