දකිනවා මම අදටත්,
සැබෑ නොවන සිහිනයක් නුඹ ගැන..
ලඟින් නොසිටියත් හෙටටත්,
ලෙන්ගතුයි ඒ සිනහව තාමත්..
මිතුරියක්ව හිනැහුනත්,
හමුවුනු මග තොට හැමදාමත්,
පෙම්වතියක් නුඹ සෙනෙහෙබර,
රහසින්ම දෙකොපුල් සිඹින..
තවරා හාදු දෙතොලත,
විඳගන්න වරක් නුඹේ උනුහුම,
සිහිනයක් නම් එය,
මිය යාවි කෙදිනක...
තනි අන්ඩේ තවත් බුවෙක්..
ReplyDeleteකන්යාවිය කවියෙනුයි මං ඔබව හඳුන ගත්තේ. ඔබේ නිර්මාණ ඉතාම මිහිරියි..
ReplyDelete