සිහිනයක් සිත්තමට නැගුවෙමි...
"නුඹ මට පෙම් කරල ඇතිවෙච්ච දාකමමත් නුඹට පෙම්කරල ඇතිවෙච්ච දාටඅපි අපේ නොවන බව වැටහිච්ච දාටඅපි අපෙන් පැනල යමු හඳ තියෙන රෑක.."
මේ දවස් වල අමාවකලු.. ;)
යන්ට සැරසෙන නමුත් එසවේද කෙලෙස පයඅපරිමිත සෙනෙහසක පැතුම් එක් කළ පසුව.....
පා පැකිලී ඇද වැටුනත්, සෙනෙහසින් අපි වෙලී උන්නත්,නොවේනම් අප අපිට අයිති,කිමද පල හැන්ඩීමෙන්..
ලොක්කයියේ අදමයි මෙහෙට අාවේ............. බ්ලොගය නියමයි........ දිගට ම ලියමු........... අපි හැමදාම ඒන්නම්............
ස්තුතියි.. පුළුවන් හැම වෙලාවකම ලියනවා...
"නුඹ මට පෙම් කරල ඇතිවෙච්ච දාක
ReplyDeleteමමත් නුඹට පෙම්කරල ඇතිවෙච්ච දාට
අපි අපේ නොවන බව වැටහිච්ච දාට
අපි අපෙන් පැනල යමු හඳ තියෙන රෑක.."
මේ දවස් වල අමාවකලු.. ;)
Deleteයන්ට සැරසෙන නමුත් එසවේද කෙලෙස පය
ReplyDeleteඅපරිමිත සෙනෙහසක පැතුම් එක් කළ පසුව.....
පා පැකිලී ඇද වැටුනත්,
Deleteසෙනෙහසින් අපි වෙලී උන්නත්,
නොවේනම් අප අපිට අයිති,
කිමද පල හැන්ඩීමෙන්..
ලොක්කයියේ අදමයි මෙහෙට අාවේ............. බ්ලොගය නියමයි........ දිගට ම ලියමු........... අපි හැමදාම ඒන්නම්............
ReplyDeleteස්තුතියි.. පුළුවන් හැම වෙලාවකම ලියනවා...
Delete