නුඹ උන්නු තැන කොහෙද,
උන්මාද හදවතට,
මගේ උනුහුම තව දැනෙනවාද..
නුඹ එක්ක ලියපු කවි,
දැන් නුඹට අමතකද,
මම දුන්න හාදු වැහි,
තවම නුඹ විඳිනවාද....
හිමිදිරියේ පිපුන මල්,
අයිතියිලු වන බඹරුනට...
මට අහිමි මල් සුවඳ,
කවුරුන් දැන් විඳිනවාද...
දැන් නුඹට අමතකද,
මම දුන්න හාදු වැහි,
තවම නුඹ විඳිනවාද....
හිමිදිරියේ පිපුන මල්,
අයිතියිලු වන බඹරුනට...
මට අහිමි මල් සුවඳ,
කවුරුන් දැන් විඳිනවාද...
සුවද අහිමි උනාට පස්සේ ඒ ගැන හිතලා වැඩක් නැහැ..
ReplyDeleteහම්ම්ම්ම්ම් හම්ම්ම්..
Deleteidala idal oyath kawi liyanawa adennama... lassanayi loku....
ReplyDeleteහි හි හී ස්තුතියි.. ඇයි මේ ඇනෝ?
DeleteLassanaiiii ☺
ReplyDelete