දැන දැනත් අපි හමුවුනා..
සොඳුරියේ නුඹ ලඟ නැතත් අද,
මා නුඹට හැමදා පෙම් කලා...
අසම්මතේ සොඳුරු සෙවනැලි,
අපේ හිත් අද වෙලා...
රෑ දකින හැම සිහිනයේ,
නුඹ මගේ කුමරිය වෙලා.....
෴ ලොක්කයියා ෴
අපේ හිත් අද වෙලා...
රෑ දකින හැම සිහිනයේ,
නුඹ මගේ කුමරිය වෙලා.....
෴ ලොක්කයියා ෴
අතීත මතකයන්.
ReplyDeletehmm hmmmm
Deleteආ ලොක්කයියා.. කාලෙකින්..සුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDelete(කවි තේරෙන්නේ නැති නිසා ශේප් වෙමි)
එසේම වේවා... අවුලක් නෑ හෙමිහිට කියවපන්..
Deleteඅගෙයි ලොක්කයියේ............ පළමු වතාවටයි මේ පැත්තට ආවේ. සින්ඩි ගත කරගත්තා. අජිත්කුමාරයි පාර පෙන්නුවේ. ජයවේවා... දිගට ම ලියමු.
ReplyDeleteනෑ නෑ කලින් ම අපේ සින්ඩියේ තිබ්බා....... ජයවේවා...
Deletehehehe
Deleteඅගෙයි අගෙයි..
ReplyDeleteබොහෝ දෙනෙක්ට පොදු අත්දැකීමක්...
ස්තුතියි මිත්රයා...
Delete