
නුඹ උන්නු තැන කොහෙද,
උන්මාද හදවතට,
මගේ උනුහුම තව දැනෙනවාද..
නුඹ එක්ක ලියපු කවි,
දැන් නුඹට අමතකද,
මම දුන්න හාදු වැහි,
තවම නුඹ විඳිනවාද....
හිමිදිරියේ පිපුන මල්,
අයිතියිලු වන බඹරුනට...
මට අහිමි මල් සුවඳ,
කවුරුන් දැන් විඳිනවාද...
දැන් නුඹට අමතකද,
මම දුන්න හාදු වැහි,
තවම නුඹ විඳිනවාද....
හිමිදිරියේ පිපුන මල්,
අයිතියිලු වන බඹරුනට...
මට අහිමි මල් සුවඳ,
කවුරුන් දැන් විඳිනවාද...