
ගැබ්බරයි ඇය....
පහන් කණුව යට එළියෙන්
වීදි සරන සමනළිය ඇය....
සෙනෙහස නොවින්දත්
ගත සනසවන ඇය...
තරු පිරි අහසට
සුසුම් හෙලන ඇය...
සම්මත මිනිසුන්
තුරුලේ සනසන ඇය..
අසම්මත ලොකයේ
සුන්දර පෙම්වතිය ඇය...
ආදරය නොවින්දත්
විරහව විඳින ඇය...
නෙතු පිරුනු කඳුලු කැට
ලොවට හොරෙන් වියලන ඇය..
සම්මත මිනිසුන්ගේ
රතී දෙවඟන ඇය.....
අසම්මතයේ සොඳුරු මිනිසාට
කන්යාවියකි තවම ඇය...............
පද ටික නම් එළ.
ReplyDeleteඅසම්මත මිනිසුන්ගේ නිහැඩියාව මතින් බිහිවු කන්්යාවිය තවම ඇය.
අසම්මතයේ සොඳුරු මිනිසාට
ReplyDeleteකන්යාවියකි තවම ඇය...............
ලස්සනයි!!!
පට්ට සිරා බන් .....
ReplyDeletesirawatama lassanai
ReplyDeleteහරිම ලස්සනයි.. ළඳුනේ සින්දුව මතක් වුනා..
ReplyDeleteමගෙත් ආසම සින්දුවක්...
Deleteමං මේ ගනං කරේ පොටෝ එකේ කීයක් ඉන්නවද කියලා..
ReplyDeleteඑක කෙල්ලයි කොල්ලෝ තුනයි මම හරිධ කොහෙද ;) මමත් ඕකම තමයි වැඩිවෙලාවක් කලේ
Deleteහි හි හී හරි හරි..
Deleteරස වින්දා
ReplyDeleteඑළ!
ReplyDeleteකියන්න වදන් නෑ මේ නිර්මාණය ගැනනම්, උපරිමයි
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteවලංගු
ReplyDeleteමිනිසුන්
අතරේ
ගැවසෙන
අවලංගු
කාසිය
ඇත්තමයි මේක නම් උපරිමයි සහෝ !
ReplyDeleteකවිය කියවීම පැත්තකට දමා පින්තුරේ බැලුවේ නැතිලු ඈ
ReplyDeleteමරු...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්..
ReplyDeleteහරිම ලස්සනයි....කවිය...
ReplyDeleteඅපේ අච්චි අම්ම කියනවා කරන්දෙණියේ ඉන්නෙ ඔක්කොම අපේ නැදෑයො කියලා.
Delete\\අසම්මතයේ සොඳුරු මිනිසාට
ReplyDeleteකන්යාවියකි තවම ඇය//
සමහර වෙලාවට අසම්මතය කොයි තරම් නම් අපූරුදු, සුන්දරද.
කාලෙකින් කියවපු අපූර්වතම පද වැලක්..