Thursday, October 18, 2012

සුන්දරී.....

හදේ කොනක ඉපිද,
ඒ කොනෙහිම මියැදුන,
වලලන්නට ඉඩක් නැතිව,
ගිනි දල්වා දවා අළු කල,
මළ බතක් නොඋයාපු,
මළවුන්ටම කැපවුනු,
පුනරුප්පත්තියක් නොපතන,
සුන්දරී.....
නුඹයි මගේ ප්‍රථම ප්‍රේමය...


9 comments:

  1. උපදුනු නැති කෙනෙක්ට ආදරේ කොරපු කතාවක්ය මේක :ඔ ??

    ReplyDelete
  2. මං හිතන්නේ කිසිම විදිහකින් ආදරය ප්‍රකාශ නොකළ, තහංචි නිසා අත්හැර දැමු ආදරයක් ගැන කතාවක්..
    අගෙයි!

    ReplyDelete
    Replies
    1. ආ ඔවුනෙ , එක වෙන්න ඔනෙ තෙරුම :) , මට මිටර් උනෙ නැ :D

      Delete
  3. ටිකක් බැරෑරැම්ව ලියපු එකක්....අළුත් වෙනසක්....

    කවියට යොදන පින්තූරය හැමවිටම හරිම අව්‍යාජයි....ඒ ගතියට මම හරි ආසයි...

    දිගටම ලියන්න ලොකූ

    ReplyDelete
  4. අපූරු අදහසක්.. කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි උනා.

    ReplyDelete
  5. අපූරුයි!

    ReplyDelete
  6. ම්ම්ම්ම්ම් අලුත් ඉසව්වක් සොයා ඇදෙම වෙනස්ම් තොතෙන්නක් වගෙ ජය... අයෙමත් එන්නම්...

    ReplyDelete
  7. රාස් මතක් උනා,,,

    පට්ට ලියමන

    ReplyDelete