Monday, January 7, 2013

අන්සන්තක නුඹ..


8 comments:

  1. අමාරුවෙන් උනත් මරා දැම්මා නම් එය එසේ මෙසේ කාරියක් නොව...එල..

    ReplyDelete
  2. මේ දවස් වල බුට් කාපුවමයි. හ්ම්ම්.

    ReplyDelete
  3. හිතට තදින්ම දැනුන වචන ටිකක්........ලස්සනයි

    ReplyDelete
  4. සුට්ටං බූට් කවියක්....

    ReplyDelete
  5. තැනක් හම්බවුනේ නැත්නං කියහංකෝ ලොක්කයියේ....තැනක් කියන්න...කවිය ජොලි..

    ReplyDelete

  6. ලොක්කයිගේ ලස්සන වචන ටික අහන්න කාලෙකින් එන්න බැරි උනා ,
    අද තමයි එන්න පුළුවන් උනේ ,

    මට නම් ඔය ලවු ඉවර කරන සිද්දි තවම නැහැනේ :D

    ReplyDelete
  7. හපෝයි.. බය හිතෙන කතා කියන්නෙපා දැන්මම.. පටන් ගන්නත් බයයි..

    ReplyDelete
  8. එපා........අමාරුවෙන් හරි ආයෙම පණ ගන්න.මරණ 1ටත් මැරෙන 1 ටත් වඩා,ජීවත් වෙන 1යි, ජීවත් කරන 1යි අමාරුයි.අමාරුවෙන් කරන දේ වටිනාකම වැඩියි.ඒ නිසා........ ආයෙම ඒ හිත ජීවත් කරවන්න.

    ReplyDelete