Sunday, May 12, 2013

විලම්බීත නගරය..

යක්දෙස්සියන්ද?,
දෙවඟනන්ද?,
සිහින දකින පරාදීසයේ..
ඉඟි පාන විසල් නෙතු යුග
සැරිසරන මේ සුරපුරේ....

සල්ලාල සිත් එක්ක,
නිදි වදින මේ මැදියමේ...
ආත්මයට ගිනිතියන,
උන් ඉන්නෙ මේ නගරයේ..

නිමක් නොපෙනෙන මේ
සංසාර චක්‍රයේ....
මම කොහෙද කොතැනකද,
මේ විලම්බීත නගරයේ............


12 comments:

  1. අනේ මංදා....
    අපි කවුරුවත් දන්නෙ නෑ කොහේ කොතනකද ඉන්නෙ කියලා..

    ReplyDelete
  2. අනේ මංදා... අතරමං වෙලා.........

    ReplyDelete
  3. අපිත් අතරමං වෙලා..

    ReplyDelete
  4. ඔයා කිව්ව වගේ විලම්භීත නගරයේ අපිත් අතරමං වෙලා ලොකූ

    ReplyDelete
  5. Replies
    1. හා හා හොයමු.... සොයන්නාට සම්බවේ...

      Delete
  6. පට්ට පොටෝව... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාට නම් ඉතින් හැමදාම පොටෝව තමයි...

      Delete
  7. Loku mokda lagadi walkwath bassada..aka para me wage post akk dan hithune...hoda hoda...

    ReplyDelete
    Replies
    1. හි හි හී... වල බහින්න, කො‍ටු පනින්න ඕනෙමද මෙහෙම හිතෙන්න?

      Delete