Sunday, June 23, 2013

තනි තරුවක්....

තරු පිරුනු අහස දෙස,
බලා සිටියා මං ‍රැයක....
තනිකමට තනි තරුවක්,
ඉල්ලුවාම මම අහසින්,
දුන්නෙ මට සඳ පලුවක්,
එක්ක ලස්සන තනි තරුවක්....









Image from Google


5 comments:

  1. Look like thoughts are complicated...

    ReplyDelete
  2. ලස්සනයි කියනවා ඇරෙන්න වෙනමුකුත් කියන්න තේරෙන්නේ නෑ බන්.

    ReplyDelete
    Replies
    1. හි හි හී.... ලස්සනයි කියන්න ඔනෙ නෑ.. රසවිඳිනව නම් ඇති.

      Delete
  3. තේරුනා මදි වගේ අදනම්

    ReplyDelete
    Replies
    1. අයියෝ.. පින්තුරෙ දැක්කමවත් හිතුනෙ නැද්ද?..

      Delete