Saturday, December 20, 2014

නුඹ මගේ නොවුනාට..

සංසාර පුරුද්දට,
අපි ආදරේ කෙරුවාට,
ජීවිතයම මගේ නුඹ,
කර ගන්න සිතුවාට,
අපි අපේ නොවෙන බව,
නුඹත් මට කීවාට,
හැර යන්නෙ කොහොම මම,
නුඹ මගේ නොවුනාට........

෴ ලොක්කයියා ෴

6 comments:

  1. "නුඹ මට පෙම් කරල ඇතිවෙච්ච දාක
    මමත් නුඹට පෙම්කරල ඇතිවෙච්ච දාට
    අපි අපේ නොවන බව වැටහිච්ච දාට
    අපි අපෙන් පැනල යමු හඳ තියෙන රෑක.."

    ReplyDelete
  2. යන්ට සැරසෙන නමුත් එසවේද කෙලෙස පය
    අපරිමිත සෙනෙහසක පැතුම් එක් කළ පසුව.....

    ReplyDelete
    Replies
    1. පා පැකිලී ඇද වැටුනත්,
      සෙනෙහසින් අපි වෙලී උන්නත්,
      නොවේනම් අප අපිට අයිති,
      කිමද පල හැන්ඩීමෙන්..

      Delete
  3. ලොක්කයියේ අදමයි මෙහෙට අාවේ............. බ්ලොගය නියමයි........ දිගට ම ලියමු........... අපි හැමදාම ඒන්නම්............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. පුළුවන් හැම වෙලාවකම ලියනවා...

      Delete