Tuesday, June 2, 2015

මට අහිමි මල් සුවඳ..

තරු පිරුනු අහස යට,
නුඹ උන්නු තැන කොහෙද,
උන්මාද හදවතට,
මගේ උනුහුම තව දැනෙනවාද..

නුඹ එක්ක ලියපු කවි,
දැන් නුඹට අමතකද,
මම දුන්න හාදු වැහි,
තවම නුඹ විඳිනවාද....

හිමිදිරියේ පිපුන මල්,
අයිතියිලු වන බඹරුනට...
මට අහිමි මල් සුවඳ,
කවුරුන් දැන් විඳිනවාද...

5 comments:

  1. සුවද අහිමි උනාට පස්සේ ඒ ගැන හිතලා වැඩක් නැහැ..

    ReplyDelete
    Replies
    1. හම්ම්ම්ම්ම් හම්ම්ම්..

      Delete
  2. idala idal oyath kawi liyanawa adennama... lassanayi loku....

    ReplyDelete
    Replies
    1. හි හි හී ස්තුතියි.. ඇයි මේ ඇනෝ?

      Delete