Sunday, February 12, 2012

Day - 01

ඔන්න ඉතින් මාත් බ්ලොග් එකක් ලියන්න හිතුවා.. මෙක හිතුව තරම් අමාරුත් නැ වගේ.

ලොක්කයියා කිව්වම ඔයාල හිතයි චන්ඩියෙක් කියලා, එත් මම චන්ඩියෙක් නෙමෙයි ශේප් එකේ ඉන්න සිම්පල් කොල්ලෙක්. ආදරේට "ලොකූ" කියලත් කියනවා. ඉතින් මම හිතගෙන ඉන්නෙ මට දෙනෙන හිතෙන දේවල් මේකෙ ලියන්න, හෙම දෙයක් ගෙනම. ඔගොල්ලන්ටත් හිතෙන දෙවල් මට කියන්න.. අපේ අත්දැකීම් තවකෙනෙක්ගෙ ජීවිතේට ගොඩක් උදව් වෙයි කියල මට හිතෙනවා.

4 comments:

  1. මොකද්ද නවකතාවක හිටපු ලොක්කයියෙක් මතක් උනා
    ගැහැනු ලමයිද මන්දා

    සුභ පැතුම්!!! ඔහොම ලියගෙන යමු

    ReplyDelete
  2. ජයම වේවා!... මාර සතුටක් දැනෙනවා අද..

    ReplyDelete
  3. සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනකට සුභ පැතුම්

    ReplyDelete