Sunday, February 19, 2012

Day - 02

ඔන්න මගෙ දෙවනි දවස. නිවාඩුවක් හම්බ වෙනවා කියන්නෙ නම් ඉතින් හීනයක්. හිතන්නවත් වෙලාවක් නැති මට සමහර වෙලාවට මෙහෙමත් හිතෙනව.....

ඔබ නැතුව ඉන්න බැරි තරමට,
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට.....
ඔබ නොදැක ඉන්න බැරි තරමට,
 සිත ඔබව සොයනව දවසෙම...

1 comment:

  1. වික්ටර් රත්නායක කියන සිංදුවක් නේද
    මාත් කැමති සිංදුවක්

    ReplyDelete