ලොක්කයියා..
සිහිනයක් සිත්තමට නැගුවෙමි...
Sunday, February 19, 2012
Day - 02
ඔන්න මගෙ දෙවනි දවස. නිවාඩුවක් හම්බ වෙනවා කියන්නෙ නම් ඉතින් හීනයක්. හිතන්නවත් වෙලාවක් නැති මට සමහර වෙලාවට මෙහෙමත් හිතෙනව.....
ඔබ නැතුව ඉන්න බැරි තරමට,
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට.....
ඔබ නොදැක ඉන්න බැරි තරමට,
සිත ඔබව සොයනව දවසෙම...
1 comment:
ම
March 23, 2012 at 10:48 AM
වික්ටර් රත්නායක කියන සිංදුවක් නේද
මාත් කැමති සිංදුවක්
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
වික්ටර් රත්නායක කියන සිංදුවක් නේද
ReplyDeleteමාත් කැමති සිංදුවක්