Wednesday, May 23, 2012

නුඹ කොහිද...


දහසක්‌ පෙරුම් පුරන්
හිත මිතුරු ආදරේත් අරන්
සිහින ඔක්‌කොම වෙනස්‌ කරන්
පෝරු නැග්ගා අපි!...

කොහේදෝ දුර ගිහින්
ආදරයක්‌ නෑ හිතේ
වෛරයක්‌ වත් නෑ මගේ
නුඹ කොහිද කොතැනද
හොදින් ඉන්නවද කොහේ.....

අපරාදේ ජිවිතේ
අපිට අපි හමුවුනේ
වරද කාගේද ඔබේද මගේ
නෑ අපේ දෛවයේ.......


16 comments:

  1. ඕකතමයි ඇත්ත හැබැයි ඒක තෙරුම් යන්නෙ පස්සෙ

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ලොකුවෝ...

      මේ පැත්තෙ ආවට ස්තුතියි....

      Delete
  2. මට “බිරිඳ මගේ ඔබ“ ගීතය මතක්වුනො.....

    ReplyDelete
    Replies
    1. නෑ මා ඔබගේ බිරිඳ නොවේ.....

      Delete
  3. වරද කාගෙද...
    දඩුවම් විදින්නෙ කවුද..

    ReplyDelete
  4. අපරාදේ ජිවිතේ
    අපිට අපි හමුවුනේ
    වරද කාගේද ඔබේද මගේ
    නෑ අපේ දෛවයේ.......

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  5. ඒක ඇත්ත ... තෙරුම් යන්නෙ පස්සෙ...

    ReplyDelete
  6. හැමදාම වගේ එල බං... :-)

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මම ඒත් බැලුවා උඹ ඇයි පරක්කු කියලා....

      Delete
  7. // අපරාදේ ජිවිතේ
    අපිට අපි හමුවුනේ
    වරද කාගේද ඔබේද මගේ
    නෑ අපේ දෛවයේ....... //

    හ්ම් ... වරද කාගෙද කියල හොයන්න ගිහින් තමයි හුඟක් අය වරද්ද ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. හම්ම්ම්ම්ම් හිතන්න ඕන දෙයක්...

      Delete
  8. තාම ගෙදර ආවෙත් නෑ.. ඉඩක් ලැබුණු ගමන් මේ පැත්තේ ආවේ!
    වැරැද්ද කාගේද කියලා හොයන්න යන්න එපා! ජය!!

    ReplyDelete
  9. "දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප වෙන්වුණේ" වගේද ???

    ReplyDelete
    Replies
    1. හම්ම්ම්ම්... ලංවෙලා ඉන්නවට වඩා වෙන් උනාම දුක වැඩියි...

      ස්තුතියි මේ පැත්තෙ ආවට..

      Delete