Monday, December 10, 2012

නන්නාඳුනන්නිය...


21 comments:

  1. නියමයි...
    ලොකු තේරුමක් තියෙනවා.හදවතේ ඇති වන බැදීම් කොච්චරනම් ශක්තිමත්ද,සංවේදීද....
    ජයම වේවා !!!

    ReplyDelete
  2. මං මෙහේ...හි හි හී

    විහිළුවක් කලේ..කෙටි උනාට බලාපොරොත්තුවක් බිඳීයාමේ වේදනාව හොඳින් අකුරු කරලා...

    ReplyDelete
    Replies
    1. තරහයි මම.. ඔයා ආවෙ නෑනේ..

      Delete
    2. අයියෝ ළිහිණ් ලොක්කා අද වෙන දේකට සෙට් වුණේ. ඔයා බොරුවට මැදට පැන්නා. අපරාදේ.

      Delete
  3. අහා පොඩියට පෙළි තුනෙන් ලිවුවට අදහසට මම මාරම ලයික් :)

    ReplyDelete
  4. ලියපු පොඩිම පදටික නමුත් ලස්සනම ලස්සනයි....ඊටත් වඩා අද ලස්සන ආර්ට් වර්ක් එකක් ඒ විදියත් නරකම නෑ....හැබැයි ඒ විදියට කවිය දැම්මත් ආපහු සුපුරුදු විදියටම කවිය ටයිප් කරලම දාන්න....

    ReplyDelete
    Replies
    1. හම්ම්ම් පොඩි වෙනසක් කරන්න හිතුනා... බලමු..

      Delete
  5. පුංචි වුනාට හරි ලස්සන පද පේළියක්...
    ම්...ම්...මාරම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියී...................................

      Delete
  6. kauda appe a??????????????ithin.......thaamath aawe ne da?

    ReplyDelete
  7. මමත් ඔකම දවස් ගානක් තිස්සෙ හිතනවා...

    ReplyDelete
    Replies
    1. හිතල මදි මලේ හොඳ ප්ලෑනකුත් ඕන වෙනවා..

      Delete
  8. ලොක්කා සුපිරිම තමා. හැමෝම බලං ඉන්නවා මේ නන්නාදුනන්නිය කවුද කියලා.අපි පව් නේ.

    ReplyDelete
  9. ගැඹුරු අදහසක්, හුස්ම වැටෙන අකුරු ටිකකට අමුණලා....

    දැනුනා.....

    ReplyDelete
  10. ලබන සතියේ නොවැරදීම එයි..

    ReplyDelete
  11. අපූරුයි!

    ReplyDelete
  12. කෙටි වුණත් ඇත්තටම ලස්සනයි..!

    ReplyDelete