Monday, March 18, 2013

සමුදෙන්න


8 comments:

  1. කාලෙකින් නේද ලොක්කයියා?

    ReplyDelete
  2. යන්නම ඕන නම් යන්න දෙන්න... එපා නිසානෙ යන්නේ..............

    ReplyDelete
    Replies
    1. ඕනි නිසානම් දාලා යන්නේ එතකොට මොකද කියන්නේ?

      Delete
    2. ඒත් යන්න දෙන්න.. එතකොට යන්නෙ තියෙන එකම විසදුම ඒක නිසා හෝ ප්‍රශ්නෙට කෙලින් මූණ දෙන්න තරම් දෛර්යයක් නැති නිසානෙ........

      Delete
  3. I am trying to play a hard game
    I am always losing in it
    I am putting people on your place
    Coz I am trying to forget you.
    I still love you
    I notice that its just impossible
    To remove you from my life.
    I am trying to be strong
    I dont wana just pretending,
    Everyday and every night
    Im thinking of you
    Coz I am so sad and I feel bad
    I dont know how to forget you..

    ReplyDelete
  4. යන්නම යන්නම ඕනෑ නම්
    තව ඉන්න කියන්නට බැහැනේ ඉතිං

    ReplyDelete
  5. යන්නම ඕනෙ කෙනෙකුට
    යන්න හරිනව මිස
    බලෙන් රදවාගත්තොත්
    කදුළක් පමණි උරුමය

    ReplyDelete