Monday, April 11, 2016

නුඹ මගේ කුමරිය වෙලා..

අපි අපේ නොවන බව,
දැන දැනත් අපි හමුවුනා..
සොඳුරියේ නුඹ ලඟ නැතත් අද,
මා නුඹට හැමදා පෙම් කලා...

අසම්මතේ සොඳුරු සෙවනැලි,
අපේ හිත් අද වෙලා...
රෑ දකින හැම සිහිනයේ,
නුඹ මගේ කුමරිය වෙලා.....

෴ ලොක්කයියා ෴




9 comments:

  1. අතීත මතකයන්.

    ReplyDelete
  2. ආ ලොක්කයියා.. කාලෙකින්..සුබ අලුත් අවුරුද්දක් වේවා !
    (කවි තේරෙන්නේ නැති නිසා ශේප් වෙමි)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා... අවුලක් නෑ හෙමිහිට කියවපන්..

      Delete
  3. අගෙයි ලොක්කයියේ............ පළමු වතාවටයි මේ පැත්තට ආවේ. සින්ඩි ගත කරගත්තා. අජිත්කුමාරයි පාර පෙන්නුවේ. ජයවේවා... දිගට ම ලියමු.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කලින් ම අපේ සින්ඩියේ තිබ්බා....... ජයවේවා...

      Delete
  4. අගෙයි අගෙයි..
    බොහෝ දෙනෙක්ට පොදු අත්දැකීමක්...

    ReplyDelete