Monday, May 22, 2017

කින්නර සිහිනයේ දවසක්........

කවදාවත් තව කෙනෙක්ට ආදරේ කරනෙ නෑ කියල හිතපු මම, අද ඔයාට පුදුම විදිහට ආදරේ කරනවා. මගේ මුළු ජීවිතයම ඔයා වෙලා. ඔයා ගැන නොහිතන එක මොහොතක් වත් නැති තරම්. ලඟින් නැතත් මම ඔයා එක්කම ජීවත් වෙනවා. කවදාවත් නැති තරම් ලෝබ කමකින් මම ඔයාට ආදරේ කරනවා. කවදා හරි අපි එකතු වෙයි කියන බලාපොරොත්තුව මාව ජීවත් කරවනවා.

අදත් ඔයා මට තුරුළු වෙලා හුරතල් වෙයි. මගෙ ඇස් වල පාට හොයයි. ඔය ඇඟිලි තුඩු මගෙ ඇඟ පුරාම ඇවිදියි.. බෙල්ලත් හපයි... මට ඕනෙ ඔයත් එක්කම ජීවත් වෙන්න. මේ විදිහටම ආදරේ කරන්න. කියන්න හැමදාටම මගෙ මැනික මගේ ලඟින් ඉන්නව නේද?...........................

෴ ලොක්කයියා ෴

No comments:

Post a Comment