Wednesday, August 7, 2019

උමතුවී මම නුඹ සෙව්වා.....

තවමත් හිතුවක්කාර, ඔය තොල් පෙති,
සිප ගනිද්දි මුව සීරුවෙන්...
විඳ ගත්තෙ නුඹෙ උනුහුම,
හරිම හරි ආදරෙන්....

මගෙ සියොලඟ දඟ කරනා,
නුඹෙ දෑඟිලි මුදු පහසින්,
උමතුවී මම නුඹ සෙව්වා,
තුරුළු වෙන්නට සෙනෙහසින්.....

 ෴ ලොක්කයියා ෴

No comments:

Post a Comment