හැර යන්න වුනේ නුඹ,හදවතින් නම් නොවෙයි,
දරාගන්න බැරි නිසයි..
ඳුක දැනෙනවා වැඩි නිසයි..
අහිමි වුන නුඹයි,
නුඹේ ඔය හුරතලයයි...
දකින විට ලෝබයි..
ඳුකින් මගෙ හිත හඬයි...
පෙරදා වගේමයි,
දැනෙන්නෙත් ඒ සුවඳමයි..
සිප ගන්න ආසයි....
අහිමි වුන නුඹට,
මං තවම ආදරෙයි........
෴ ලොක්කයියා ෴


