
ඇයත් එක්ක මම සිටියා, දෑත් පටලාගෙන...
මේ ගෙවෙන්නේ සොඳුරු සිහිනයක..,
අවසන් හෝරාවදැයි,
ඇයට තුරුල්වී.. ඇගේ කනට කොඳුරමින්...
අහිමි උනු අතීතයත්... නොලැබෙන අනාගතයත්,
යලි නොයෙන මේ රැයත්...
මතකයට එක් කර.... හැරයන්න සිහිනයෙන්..
යලිත් දකින්නට අවසර නැති මට..
මගේ අහිමි මනාලියේ...
෴ ලොක්කයියා ෴
දුක හිතෙනවා...:(
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනුබ දැක්ක සොදුරු සිහිනයේ අවසන් හෝරාව එය නම්
ReplyDeleteමගේ ජිවිතේ මන් දැක්ක මන් විදපු මගේ
ප්රථම ප්රෙමයේ අවසාන පණ කෙන්ද තමයි ඒ
මට තාම මතකයි "ඔයාට දුක නැද්ද ඇහුවම"
මුකුත් නොකිය නුබ උන්නු හැටි...
මුතු
නෙත් පුරා සිත් පුරා තව වරක් දැක ගන්න
ReplyDeleteඑක්වරක් හිනැගෙන්න සොඳුර මට සැනසෙන්න
යලිත් දකින්නට අවසර නැති මට..
ReplyDeleteමගේ අහිමි මනාලියේ..
ඇඩෙනවා බං..
අඬන්න එපා බං, මොනා කරන්නද?
Deletegodak lassanai
ReplyDeleteලස්සනයි... ඒවගේම දුක හිතෙනවා...
ReplyDelete