අවදි උනු අතීතය..
වද දෙමින් මතකයට..
නුඹව සෙව්වා,
දහසකුත් අපේ සොඳුරු,
සිතිවිලි මැද..
දඟකාර නුඹේ..
දෑත පටලගෙන..
අවිද ගිය සයුරු තෙර..
පලුයි අද.. නුඹත් නෑ.. මාත් නෑ...
පිය සටහනුත් මැකිලා....
සුලඟට විසිරුනු..
දඟකාර කෙහෙරැලි..
සිප ගන්නට වෙර දැරු,
නුඹේ ඔය දෙතොල් පෙති..
අද නෑ මගේ ලඟ..
නුඹ මගෙන් වෙන් වෙලා........
එ සයුරු රළ පෙලම
ReplyDeleteතෙමයි අප පා යුගල
අපට අප අහිමි බව වත්
නොදැන මේ සිතිජ ඉම ළග
මුතු
ඒකමද කියල මතක නෑ..මට හිතුන දෙ ලිව්වේ ඒ වෙලාවේ... ගොඩක් දුරට සමාන ඇති මේකට
ReplyDeleteමුතු