සිහිනයක් සිත්තමට නැගුවෙමි...
ම්ම්ම්.. ආයුබෝවන් ලොක්කයියා... මෙහාට අලුතෙන් ආවෙ මම.. බ්ලොග් ලෝකෙට අලුත් කෙනෙක්ද? නැත්තම් අලුත් බ්ලොග් එකක්ද? කොහොම වුනත් මේ කවි පෙල හරිම අපූරුයි!!! විරහව ගැන ලස්සනට පද ගලපලා.. දිගටම ලියන්න අයියෙ!!! ජයෙන් ජයම වේවා!!word verification අයින් කරන්න එතකොට කියවන්න එන අයට කමෙන්ට් කරන්න ලේසියි!!!
බොහෝම ස්තුතියි... මම නම් ගොඩාක් අලුත් කෙනෙක්.. කාලෙකට පස්සෙ තමා මේ අයිමත් ලියන්න පටන් ගත්තේ.. අපි ජීවත් වෙන සංකීරණ ලෝකෙන් ටිකක් මිදෙන්න මට හිතුනා.. ඉස්සර වගේ සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් නම් කොච්චර හොඳද..ඔයත් ලස්සනට ලියනවා.. හිතුවක්කාරි කිව්වට එහෙම න වගේ..
අහ්හ්.. අලුත් වුනාට කමක් නෑ.. ඔයා ලියන ඒවා ලස්සනයි..දිගටම ලියන්න.. මූණූ පොතේ ඉන්නවානම් බ්ලොග් ලියන අයගෙ ගෲප් එකට ඇඩ් වෙන්න. තව මේ බ්ලොග් එක සින්ඩි වලට දැම්මෙ නැත්තම්, ඒවාටත් දාන්න, එතකොට ඔයා ලියන මේ සිතුවිලි කියවන්න, විඳින්න තව අය එකතුවෙයි!!!
ahimi wunath oba mata .mama obata sada adarai..athithaya , warthmanaya , anagathaya .hamada oba ma sithe jeewath wai...
ම්ම්ම්.. ආයුබෝවන් ලොක්කයියා... මෙහාට අලුතෙන් ආවෙ මම.. බ්ලොග් ලෝකෙට අලුත් කෙනෙක්ද? නැත්තම් අලුත් බ්ලොග් එකක්ද? කොහොම වුනත් මේ කවි පෙල හරිම අපූරුයි!!! විරහව ගැන ලස්සනට පද ගලපලා.. දිගටම ලියන්න අයියෙ!!! ජයෙන් ජයම වේවා!!
ReplyDeleteword verification අයින් කරන්න එතකොට කියවන්න එන අයට කමෙන්ට් කරන්න ලේසියි!!!
බොහෝම ස්තුතියි... මම නම් ගොඩාක් අලුත් කෙනෙක්.. කාලෙකට පස්සෙ තමා මේ අයිමත් ලියන්න පටන් ගත්තේ.. අපි ජීවත් වෙන සංකීරණ ලෝකෙන් ටිකක් මිදෙන්න මට හිතුනා.. ඉස්සර වගේ සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් නම් කොච්චර හොඳද..
ReplyDeleteඔයත් ලස්සනට ලියනවා.. හිතුවක්කාරි කිව්වට එහෙම න වගේ..
අහ්හ්.. අලුත් වුනාට කමක් නෑ.. ඔයා ලියන ඒවා ලස්සනයි..දිගටම ලියන්න.. මූණූ පොතේ ඉන්නවානම් බ්ලොග් ලියන අයගෙ ගෲප් එකට ඇඩ් වෙන්න. තව මේ බ්ලොග් එක සින්ඩි වලට දැම්මෙ නැත්තම්, ඒවාටත් දාන්න, එතකොට ඔයා ලියන මේ සිතුවිලි කියවන්න, විඳින්න තව අය එකතුවෙයි!!!
Deleteahimi wunath oba mata .mama obata sada adarai..athithaya , warthmanaya , anagathaya .hamada oba ma sithe jeewath wai...
ReplyDelete