Friday, March 23, 2012

නුඹ..

අවදි උනු අතීතය..
වද දෙමින් මතකයට..
නුඹව සෙව්වා,
දහසකුත් අපේ සොඳුරු,
සිතිවිලි මැද..

දඟකාර නුඹේ..
දෑත පටලගෙන..
අවිද ගිය සයුරු තෙර..
පලුයි අද.. නුඹත් නෑ.. මාත් නෑ...
පිය සටහනුත් මැකිලා....

සුලඟට විසිරුනු..
දඟකාර කෙහෙ‍රැලි..
සිප ගන්නට වෙර දැරු,
නුඹේ ඔය දෙතොල් පෙති..
අද නෑ මගේ ලඟ..
නුඹ මගෙන් වෙන් වෙලා........

2 comments:

  1. එ සයුරු රළ පෙලම
    තෙමයි අප පා යුගල
    අපට අප අහිමි බව වත්
    නොදැන මේ සිතිජ ඉම ළග

    මුතු

    ReplyDelete
  2. ඒකමද කියල මතක නෑ..මට හිතුන දෙ ලිව්වේ ඒ වෙලාවේ... ගොඩක්‌ දුරට සමාන ඇති මේකට

    මුතු

    ReplyDelete