Wednesday, April 4, 2012

ආලවන්ත නුඹ..

ආලවන්ත නුඹේ,
හිත රිදවනු නොහැකියෙන්,
මළානික දෙනෙත් අඟ,
කඳුලු දකිනට නොහැකියෙන්,
යන්න ගියා මං,
නොදොඩම,
නොහඬාම,
ආපසු නොහැරීම,
පැතුවා මං හදවතින්ම,
මෙවන් දිනක්,
යළි නොඑන්නට,
නුඹේ දිවියට ......


෴ ලොක්කයියා ෴

5 comments:

  1. එකම එක වතාක්‌
    හැරී බැලුවා නම්
    ආයෙත් පාරක්‌
    රැවෙටෙන්නේ නෑ
    වෙනත් හිනෙක

    මියදෙන්න තිබුනා
    අපේම ලෝකෙක

    මුතු

    ReplyDelete
  2. හරිම ලස්සනයි අයියේ!!! ලස්සනම ලස්සනයි!!

    ReplyDelete
  3. බොහොම ස්තුතියි නංගෝ...

    ReplyDelete
  4. ලස්සනයි.. ඒත් ආයෙත් හැරිල බැලුවනම් සමහරවිට වර්තමානය ඊට වඩා ලස්සන වෙන්න තිබ්බේ නැද්ද? මේ හැමදේම තීරනය වෙලා තියෙන්න අපි මොහොතකදි ගත්තු තීරණ මතනෙ....

    ReplyDelete
  5. හරිම ලස්සන අදහසක්.....

    ReplyDelete