Wednesday, April 11, 2012

නුඹේ ඒ මිහිරියාව.

සීතල හිරි පොද,
නුඹේ වත සිප ගනිද්දී,
නිහඬවම බලා සිටියා මම,
නුඹේ සුවඳ විඳගන්න..

ගෙවී ගිය සුලු මොහොත,
කල්පයක් සේ දැනුනි මට,
නුඹේ සරාගී දෙනෙත් හමුවේ,
මට මාද අමතක විය...

වෙන් උනද අප එකිනෙකාගෙන්,
දෙනෙයි තවම මට,
මා උණුසුම් කල,
නුඹේ ඒ මිහිරියාව....

෴ ලොක්කයියා ෴

3 comments:

  1. ලස්සනයි ..වෙන්දා වගේම.. හංගුනු දුකයි+ආදරෙයි ඔක්කොම තියෙන්වා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතූ.... අදරය නිසා තමයි මේ සේරම දේවල්, ආදරය නැත්නම් දුකකුත් නෑ.... නේද?

      Delete
  2. Lassanai..
    _Red Riding Hood_ :)

    ReplyDelete