සිහිනයක් සිත්තමට නැගුවෙමි...
කමක් නෑ දැන් හඩන්නෙපා රත්තරංවෙච්ච හැමදේමවෙන්නේ අපේ හොදටඔයා මන් අරන්ගියා නම් ජිවිත ගමන්...අනාත වෙලා දැන්ඔයිටත් කලින්...ඒ නිසා මංවෙන්නේ නැ දුක්හිමි නොවුනට ඔබටපව්කාර මං...විදවන්නෙපා ඉතින්ආයෙමත් දැන්,මේ ලෝකේ ලස්සනමහිත ඔයා ලග තියන්.............මුතු
හරිම සංවේදීයි... කරන්න තියෙන හොඳම දේ තමයි හැමදේම වෙන්නේ හොඳට කියලා හිත හදා ගන්න එක. සතුටයි දුකයි දෙකම තියෙන්නේ අපේම හිතේ. හැම දුකක්ම සතුටු සිතින් බාරගෙන පුලුවන් තරම් සතුටෙන් ජීවත් වෙන්න බලන එක තමයි කරන්න තියෙන්නේ. නැත්නම් අපිට වෙන්නේ මුලු ජීවිතයම විඳව විඳව ඉන්න.
"සතුටයි දුකයි දෙකම තියෙන්නේ අපේම හිතේ..." එකගයි.ඇතතම ඇත්ත....අනික, සතුට කියන දේ සාපේක්ෂය, එකිනෙකාට.....මුතු
සඳ ලඟ තියන්,තරුවකට පෙම් කරල.විඳවන්නෙ මං,මේ ජීවිතේ...හ්ම්ම්.. ජීවිතේ හුඟාක් වෙලාවට අපි විඳවන්නෙ , නහින්න හදන්නෙ හරිම පුංචි දේවල් වලට...
පාලුවට ගිහින්,මගේ සිහින ඔක්කොම,නුඹ සිටිය නම් දැන්,හඬන්නෑ මං තනියම...
මේක මගේ බ්ලොග් එකේ පොස්ට් කරට කමක් නැද්ද?
දාන්න දාන්න කිසිම ප්රශ්නයක් නෑ..
කමක් නෑ දැන්
ReplyDeleteහඩන්නෙපා රත්තරං
වෙච්ච හැමදේම
වෙන්නේ අපේ හොදට
ඔයා මන් අරන්
ගියා නම් ජිවිත ගමන්...
අනාත වෙලා දැන්
ඔයිටත් කලින්...
ඒ නිසා මං
වෙන්නේ නැ දුක්
හිමි නොවුනට ඔබට
පව්කාර මං...
විදවන්නෙපා ඉතින්
ආයෙමත් දැන්,
මේ ලෝකේ ලස්සනම
හිත ඔයා ලග තියන්.............
මුතු
හරිම සංවේදීයි... කරන්න තියෙන හොඳම දේ තමයි හැමදේම වෙන්නේ හොඳට කියලා හිත හදා ගන්න එක. සතුටයි දුකයි දෙකම තියෙන්නේ අපේම හිතේ. හැම දුකක්ම සතුටු සිතින් බාරගෙන පුලුවන් තරම් සතුටෙන් ජීවත් වෙන්න බලන එක තමයි කරන්න තියෙන්නේ. නැත්නම් අපිට වෙන්නේ මුලු ජීවිතයම විඳව විඳව ඉන්න.
ReplyDelete"සතුටයි දුකයි දෙකම තියෙන්නේ අපේම හිතේ..." එකගයි.ඇතතම ඇත්ත....අනික, සතුට කියන දේ සාපේක්ෂය, එකිනෙකාට.....
ReplyDeleteමුතු
සඳ ලඟ තියන්,
ReplyDeleteතරුවකට පෙම් කරල.
විඳවන්නෙ මං,
මේ ජීවිතේ...
හ්ම්ම්.. ජීවිතේ හුඟාක් වෙලාවට අපි විඳවන්නෙ , නහින්න හදන්නෙ හරිම පුංචි දේවල් වලට...
පාලුවට ගිහින්,
ReplyDeleteමගේ සිහින ඔක්කොම,
නුඹ සිටිය නම් දැන්,
හඬන්නෑ මං තනියම...
මේක මගේ බ්ලොග් එකේ පොස්ට් කරට කමක් නැද්ද?
ReplyDeleteදාන්න දාන්න කිසිම ප්රශ්නයක් නෑ..
Delete