Monday, April 2, 2012

හිතුවක්කාර මං

හිතුවක්කාර මං..
රිදෙව්ව හොඳටෝම,
නුඹේ පුන්චි හිත..

මුවැත්තියක් වුනු නුඹ..
විසල් යුගනෙතින්,
බලා සිටියා මදෙස..

ඳුක හිතුනා මටත්.. ඒත්,
පමා වැඩියි හොඳටෝම,
නුඹ අයිති නෑ දැන්,
මගේ ලෝකෙට..


෴ ලොක්කයියා ෴

1 comment:

  1. රිදෙන හිත හදාගෙන...
    බිම වැටුන හිත ආයේමත් ඇහිදගෙන...
    කොහේ යන්නද මන් ඉතින්

    තරු එලියක්‌වත් එන්න
    බැරි තරමට හිත් අහසට...
    පිරුනු හද එලියවී
    දමා ගොස්‌ තනියම අමාවකට...

    මුතු

    ReplyDelete