සිහිනයක් සිත්තමට නැගුවෙමි...
"අපි අසම්මත උනේ ලෝකය සම්මතයි කියු අසම්මත සමාජයේඅසම්මත මිනිස් ඇස් වලට සම්මතයි කියන මිනිසුන් ගේ ලොකයේ නොපෙනෙන ඇස් වලට අපේ ආදරේ අසම්මතයි තමයි එතකොට.."
අහස පුරාවට පිරිච්ච් තරු අතරේ නුබේ නම ලියපු තරුව හෙව්වා.... මන් මුලු රෑම ....එලිය වැටිලා ඉර පායලා කොච්චර එලිය උනත් එ තරුව තාමත් හොයනවා මන් අහස පූරාවට... ඉරත් තරුවක් තමයි... එත් කොච්චර එලිය තිබ්බත් පුංචි තරුව නැතුව පාලුයි මුලු ලොකේම මගේ...කියන්න මට එකම එක පාරක් විතරක්...ඇයි ඔයා එහෙම කලේ...ඔයා දන්නවා මන් මේ මොකක්ද කියන්නේ කියලා... ඇයි එහෙම උනේ අපිට... කියන්න මට, මන් තමාත් හිතනවා... ඔයාට පුලුවන් උනාද මාව දාලා යන්න... මන් තාමත් දුක් වෙනවා... මට පුලුවන් උනාද ඔයා යනකම් බලන් ඉන්න...මුතු
This comment has been removed by the author.
ආදරණීය ආදරය, සනීපෙන් ඉන්නවා නේද?මට ඔයා නැතුව ගොඩා...ක් පාලුයි.මගේ ආදරේ කොතනද අඩු කියල මට කියා දෙනවද?මo ඒ ටිකත් පුරවල ඔයාට ආදරේ කරන්නම්. ඇයි මට මෙහෙම කළේ...?මo දීපු තරමෙ ආදරයක් ඔයාට කවදාවත්ම ලැබෙන එකක් නෑ. ඔයා මට දීපු වේදනාව දවසක ඔයාට විදින්න වුණොත්... එදාට මට බනින්න එපා...ඔයා මාව දාල ගියාට පස්සෙ මo ඔයාට බැන්නා තමයි.ඒ මගේ හිත හදා ගන්න පුළුවන්ද බලන්න මිස,වඉරයක් නෑ....තාමත් මන් ආදරෙයි...මට සමා වෙන්න තාමත් මන් ඔයාට ආදරේ කරනවට... පුළුවන් නම් ආයෙ එන්න. හැබැයි ආයෙ යන්න නෙවෙයි...... හැමදාටම මගේ වෙන්න... මීට ආදරී....
"අපි අසම්මත උනේ
ReplyDeleteලෝකය සම්මතයි කියු
අසම්මත සමාජයේ
අසම්මත මිනිස් ඇස් වලට
සම්මතයි කියන
මිනිසුන් ගේ ලොකයේ
නොපෙනෙන ඇස් වලට
අපේ ආදරේ අසම්මතයි තමයි
එතකොට.."
අහස පුරාවට පිරිච්ච් තරු අතරේ නුබේ නම ලියපු තරුව හෙව්වා.... මන් මුලු රෑම ....
ReplyDeleteඑලිය වැටිලා ඉර පායලා කොච්චර එලිය උනත් එ තරුව තාමත් හොයනවා මන් අහස පූරාවට... ඉරත් තරුවක් තමයි... එත් කොච්චර එලිය තිබ්බත් පුංචි තරුව නැතුව පාලුයි මුලු ලොකේම මගේ...
කියන්න මට එකම එක පාරක් විතරක්...
ඇයි ඔයා එහෙම කලේ...ඔයා දන්නවා මන් මේ මොකක්ද කියන්නේ කියලා... ඇයි එහෙම උනේ අපිට... කියන්න මට, මන් තමාත් හිතනවා... ඔයාට පුලුවන් උනාද මාව දාලා යන්න... මන් තාමත් දුක් වෙනවා... මට පුලුවන් උනාද ඔයා යනකම් බලන් ඉන්න...
මුතු
This comment has been removed by the author.
ReplyDeleteආදරණීය ආදරය,
ReplyDeleteසනීපෙන් ඉන්නවා නේද?මට ඔයා නැතුව ගොඩා...ක් පාලුයි.මගේ ආදරේ කොතනද අඩු කියල මට කියා දෙනවද?මo ඒ ටිකත් පුරවල ඔයාට ආදරේ කරන්නම්. ඇයි මට මෙහෙම කළේ...?මo දීපු තරමෙ ආදරයක් ඔයාට කවදාවත්ම ලැබෙන එකක් නෑ.
ඔයා මට දීපු වේදනාව දවසක ඔයාට විදින්න වුණොත්... එදාට මට බනින්න එපා...ඔයා මාව දාල ගියාට පස්සෙ මo ඔයාට බැන්නා තමයි.ඒ මගේ හිත හදා ගන්න පුළුවන්ද බලන්න මිස,වඉරයක් නෑ....තාමත් මන් ආදරෙයි...මට සමා වෙන්න තාමත් මන් ඔයාට ආදරේ කරනවට...
පුළුවන් නම් ආයෙ එන්න.
හැබැයි ආයෙ යන්න නෙවෙයි......
හැමදාටම මගේ වෙන්න...
මීට ආදරී....