Wednesday, April 11, 2012

Books

මේ ටිකේම මුකුත් ලියන්න බැරි උනා, මේකෙන් ටිකක් ඈත් වෙලා මට හම්බවුන පුරාවිද්‍යත්මක ප්‍රබන්ධ පොත් 3 ක් කියෙව්වා.  "මායාව (The Deception)", "රාජ උරුමය (The Legacy)", "රාවනා මෙහෙයුම". මේ පොත් නිසා මට දෙන් පුරවිද්‍යව ඉගන ගන්න හිතිල තියෙන්නේ.

පුලුවන් උන වෙලාවක මේ පොත් කියවල බලන්න.



7 comments:

  1. මම අද හවස තමයි රාවණා මෙහෙයුම කියවලා ඉවර කලේ. සෑහෙන කාලෙකින් හොඳ සිංහල පොතක් කියෙව්වේ. පිස්සු හැදුනා ඒක කියවලා. දැන් හිතෙනවා ඔක්කොම පරණ ඉතිහාසය ගැන ලියවුණු පොත් ටික මුල ඉඳන්ම කියවන්න :)

    ReplyDelete
  2. ලොක්කයිව එදා හම්බ උනාට කවුද මතක තිබ්බේ නැහැ නේ

    රාවන මෙහෙයුමට මාත් කැමතියි
    රාජ උරුමය හොඳයි කියලා අහලා තියෙනවා තාම බලන්න නම් ලැබුනේ නැහැ

    ReplyDelete
    Replies
    1. නියමයි මචන්.. රාජ උරුමය පොතේ English version (Original Book) එකත් කියවන්න පුලුවන්නම් ගොඩාක් හොඳයි..

      Delete
  3. මේ පොත් තුන හොයාගන්න පුලුවන් තැනක් ගැන විස්තරයක් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. සරසවි පොත්හලේ තියනවා. මාත් ගත්තෙ එතනින්.

      Delete
    2. ස්තුතියි. මම බලන්නම්

      Delete
  4. මමත් 3 ම කියෙව්වා . නිර්මාණාත්මක පැත්තෙනුත් , ඉතිහාසෙ පැත්තෙනුත් රාජ උරුමය ඉදිරියෙන් ඉන්නවා කියලා හිතනවා

    ReplyDelete